Obe Upandine

ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
දිගුකල් යෙහෙන් සැරදේ
සද මෙන් දිලී ගුවන් තලේ

මා හා කියු දේ ලං වී මුවින්
ගිලිහී ගියාදෝ ඔබගේ හදින්
කම් නෑ එයින් මා නොසැලී ඉදිම්
පිලිගන්වමී මගේ රුවන් පැතුම්

ඉවත හෙලා සෙනෙහෙ කැළුම්
ඇයි මා පෙලෙන්නේ නොදොඩා මුවින්
කම් නෑ ඉතින් මා නොහොඩා හිදිම්
පිලිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
දිගුකල් යෙහෙන් සැරදේ
සද මෙන් දිලී ගුවන් තලේ

ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
දිගුකල් යෙහෙන් සැරදේ
සද මෙන් දිලී ගුවන් තලේ



Credits
Writer(s): K.d.k. Dharmawardhane, Patric Denipitiya
Lyrics powered by www.musixmatch.com

Link