Kimada Nawe

කිමද නාවේ ඇය් නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇය් වූයේ අද වගේ
කිමද නාවේ ඇය් නාවේ අද ඔයා

හැමදාම බලා සිටියා
මගෙ කවුළුව ළගට වෙලා
හැමදාම බලා සිටියා
මගෙ කවුළුව ළගට වෙලා
කවදාවත් නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇය් නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇය් වූයේ අද වගේ
කිමද නාවේ ඇය් නාවේ අද ඔයා

මගෙ පැල්පත අද පාළුය්
නිහඩය් අදුරය් ඇත්තේ
මගෙ පැල්පත අද පාළුය්
නිහඩය් අදුරය් ඇත්තේ
කවදාවත් නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇය් නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇය් වූයේ අද වගේ
කිමද නාවේ ඇය් නාවේ අද ඔයා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link