Man Nethi Da

මන් නැති දා
මන් නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න මට බැරි හැටී.

මන් නැති දා
මන් නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න මට බැරි හැටී.

සංසාරේ
සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
හිත රළු පරළු වෙන්නැති.

මන් නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න මට බැරි හැටී.

මන් හින්දා
මන් හින්දා ඔය දෑසට කඳුලු එන්නැති
ඉනූ කඳුලු නුඹ අද මට දෙනව වෙන්නැති
කඳුළැලි දෙනවා වෙන්නැති.

මන් නැති දා
මන් නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න මට බැරි හැටී.

මන් නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න මට බැරි හැටී



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link