Oba Dannawada Danne Na

ඔබ දන්නවාද දන්නේ නෑ
මං ආදරේ කලා සිතින් කියා
ඔබ මා ලඟින් තියා
මං ආදරේයි කියා
කියන්නේ කෙසෙදො දන්නේ නෑ

සිතුම් සිතේ සිරකරන්
පැතුම් මල් ගොඩක් පොදි බැඳන්
නොදොඩා ඉදන් හදේ
බැඳි ආදරේ රසේ
ඔබට කිවේ නෑ
ඔබට තව කිවේ නෑ
ඔබ දන්නවාද දන්නේ නෑ

ඔබ දන්නවාද දන්නේ නෑ
මං ආදරේ කලා සිතින් කියා
ඔබ මා ලඟින් තියා
මං ආදරේයි කියා
කියන්නේ කෙසෙදො දන්නේ නෑ

හැඟුම් දැන් හුඟක් දුර ගිහින්
සිතින් වෙන් කරන් බැරි තරම්
නොකියු වදන් මෙසේ
නොකියා ඉදිම් කෙසේ
සිත ඉවසන්නේ නෑ
සිතට ඉවසන්න බෑ.

ඔබ දන්නවාද දන්නේ නෑ
මං ආදරේ කලා සිතින් කියා
ඔබ මා ලඟින් තියා
මං ආදරේයි කියා
කියන්නේ කෙසෙදො දන්නේ නෑ



Credits
Lyrics powered by www.musixmatch.com

Link