Nihanda Hith Manaye

මේ අන්දකාරයේ
එලිය වැටෙන්නේ
ජීවත් වෙන්නේ
ඔයා නිසා
කරදර මැද්දේ
සතුට විඳින්නේ
ජීවත් වෙන්නේ ඔයා නිසා
ජීවත් වෙන්නේ මං ඔයා නිසා

හිත නවතුන දා පටන්
ඔයා ලඟින්
වෙන් වෙන්න නෑ සිතුවේ
කවදාකවත්
සිහිනෙන් පවා පැතුව ඒ
සෙනෙහේ දිගේ
ලං උනේ ආදරෙන් මං ඔයා ලඟින්

මගේ කියා ආදරෙන්
ලඟින් තියන්
සුරකින මගෙ මැනික ඔයයි සදා හදින්
මේ කුරිරු ලෝකයේ හැමදා මගේ නමින්
ඉඳින්න ජීවිතේ පුරා මගේ ලඟින්

මේ අන්දකාරයේ
එලිය වැටෙන්නේ
ජීවත් වෙන්නේ
ඔයා නිසා
කරදර මැද්දේ
සතුට විඳින්නේ
ජීවත් වෙන්නේ ඔයා නිසා
ජීවත් වෙන්නේ මං ඔයා නිසා



Credits
Lyrics powered by www.musixmatch.com

Link