Nobalan Kumariya

නොබලන් කුමරිය
නිසසල මා දෙස
සසල ඔබෙ දෙනෙතින්
ආදර පවනින් නොසෙලුනු මා ලොව
කලබන නොහෙක ඉතින්
ළදකගෙ සෙනෙහස නොපතමි කිසිද
නිදහස අගයන්නෙම් .
ණුරා පිරුනු නෙත් වෙනතක දල්ව
සමුගත මෙනව් ඉතින්



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link