Yanawa Nam Ane Man Aran

යනවානං අනේ මං අරං
යන තැනකට යන්න රත්තරං
හිඟා කකා කොළපතක් අරං
ලුණුයි බතුයි කමුකො රත්තරං

සීත හිමේ කඳු පාමුල හින්දි සින්දුවක් කිය කිය
හිඟාන ආ ලුණුයි බතුයි කමුකො රත්තරං
ඊට පස්සේ දුන්හිඳ ළඟ නටමු රත්තරං

සතය සතය එකතු කරල රහසේ කැටයකට දමල
නුවරඑළියෙ ටජ් මහලක් හදමු රත්තරං
සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link