Piyawara Osawa

පියවර ඔසවා යන තුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේගාවට...//

හිමිගුන මතුරා උවදුරු පාකොට
මව්වරු සිටියා එනතුරු දෝතට
තනතරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේ ගාවට...

පියවර ඔසවා යන තුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේගාවට...//

පියවර එසවී නැති බැරි කාලෙට
බැරි බර උසුලා යන විට යායට
තනතුරු වැටුනා සඳ පහනක් ලෙස
සෙනෙහස ඉනුනා ගේ වැට ගාවට

පියවර ඔසවා යන තුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේගාවට...//

ඉදිරිපත් කලේ - ඩයස් කිරිආරච්චි
පද රචනය - පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සෝමතිලක ජයමහ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link