Sanda Diya Uthura

සඳ දිය උතුරා
අපතේ යයි ගිලී නාන්නට එන්න ප්රියේ
තරුකැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ

සඳ දිය උතුරා
අපතේ යයි ගිලී නාන්නට එන්න ප්රියේ
තරුකැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ

තුරුවැල් අහගෙන සිටින නිසා
තුරුවැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්රියට ඇස් තියෙන නිසා
දගවැඩ හොද නෑ බලාගෙනයි

සඳ දිය උතුරා
අපතේ යයි ගිලී නාන්නට එන්න ප්රියේ
තරුකැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ

හරිම කෙටියි රෑ තුන්යාමේ
හරිම කෙටියි රෑ තුන්යාමේ
හරියට එක යාමයක් වගේ
ඉර දුටුවත් නාඩන්න කියා
පනිවිඩයක් යැවුවොතින් හොදයි

සඳ දිය උතුරා
අපතේ යයි ගිලී නාන්නට එන්න ප්රියේ
තරුකැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ

සඳ දිය උතුරා
අපතේ යයි ගිලී නාන්නට එන්න ප්රියේ
තරුකැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link