Flesh

සයුරු තෙරේදී
අවන්හලේදී
දෙනෙතේ කතාවෙන්
සිත් යා උනේ
සිරවී රැඳී ඉන්
කිමද ප්රියේ අප
තවම කතා නොකලේ
තඹරු පිපී බමරු පිරී
සොඳුරු කතාවන් පවසා යතේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ
සයුරු තෙරේදී
අවන්හලේදී
දෙනෙතේ කතාවෙන්
සිත් යා උනේ
සිරවී රැඳී ඉන්
කිමද ප්රියේ අප
තවම කතා නොකලේ
පියවී ලොවේ නොලද සුවේ
සොයමී රැයේ මම සිහින ලොවේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ
සයුරු තෙරේදී
අවන්හලේදී
දෙනෙතේ කතාවෙන්
සිත් යා උනේ
සිරවී රැඳී ඉන්
කිමද ප්රියේ අප
තවම කතා නොකලේ



Credits
Writer(s): Spencer Jude Pearce
Lyrics powered by www.musixmatch.com

Link