Sara Sip Sayuru

සරා සිප් සයුරු
පතා යස ඉසුරු
කොහේදෝ යන්නේ
දමා තනිකර දිනූ ගම සොඳුරු

වෙලේ මඳනල දොලේ සිසිලස
සිදාදියටත් දැනෙනවාදෝ
ගමේ සඳ තරු පෙනෙනවාදෝ
අනේ ආයෙත් එන්නෙ කවදාදෝ

ඉසුරු සිරිපිරි සුපිරි තරුවල
පමණි රැස්මාලේ
අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ
සොඳුරු ගම යලි දකිම් කොයි කාලේ
සරා සිප් සයුරු ...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link