Susumin Weli

ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා ඔබ රැගෙන ගියා...
මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුඹ නැති දා... මා තනි වුණු දා...

කඳුලින් තෙමී සුසුමින් වෙලී
හදවතින් මා මැරි මැරී...
නෑ යලී සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී...

තුරුලේ වෙලී මට කීව කතා යලි
සවනේ රැව්දෙයි මහද රිදී...
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මියැදෙයි සුසුමන් සිරවී...
හැම හුස්මක නුඹේ නම ඇත ලියවී
හැරයන්නට බෑ කිසිදා...

Sanjaya



Credits
Lyrics powered by www.musixmatch.com

Link