Pana Wage Hitiyaata

පන වාගෙ හිටියාට
වෙන් වීලා ගිය දාට
පෙම් ලොකයේ මතක ටික කාලයයි
ආදරය එහෙනම් සෑනසීම දේ නම්
ඈයි මෙහෙම ශෝකෙ සදා ආ
ඈයි මෙහෙම ශෝකෙ සදා

ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන්වෙන්න හිතුවාද මුලදි මගෙන්
ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන්වෙන්න හිතුවාද මුලදි මගෙන්
හදවත පලලා උනු ලේ දහරෙන්
හදවත පලලා උනු ලේ දහරෙන්
කදුලෙන් සුසුමෙන් මා මීය යන්නම්
පෙම්ලොව හමුවේ ආලය කෙරුවේ
ඈයි මෙහෙම ශෝකෙ සදා ආ
ඈයි මෙහෙම ශෝකෙ සදා

ස්ථිර ආලයට මරනෙත් සෑපක් නම්
මා ජිවෙ සෑපතක් ඉන් ලෑබගන්නම්
ස්ථිර ආලයට මරනෙත් සෑපක් නම්
මා ජිවෙ සෑපතක් ඉන් ලෑබගන්නම්

නොසිතුව දෙ වේවි වලකන්න බෑහෑනේ
නොසිතුව දෙ වේවි වලකන්න බෑහෑනේ
කදුලෙන් සුසුමෙන් මා මීය යන්නම්
පෙම්ලොව හමුවේ ආලය කෙරුවේ
ඈයි මෙහෙම ශෝකෙ සදා ආ
ඈයි මෙහෙම ශෝකෙ සදා
පන වාගෙ හිටියාට
වෙන් වීලා ගිය දාට
පෙම් ලොකයේ මතක ටික කාලයයි
ආදරය එහෙනම් සෑනසීම දේ නම්
ඈයි මෙහෙම ශෝකෙ සදා ආ
ඈයි මෙහෙම ශෝකෙ සදා



Credits
Writer(s): Hr Jothipala
Lyrics powered by www.musixmatch.com

Link