Smoke Gets In Your Eyes

ආරාධනා නෙතගින් ගෙනා
සංසාර සිහීනේ දෙහද යා කරා
හංගා ගෙනා මල් අතුරලා
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා
ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම්
මම දෙනුවන් වසා නුඹ අහසින් වඩ්ම්

සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්
මගේ පතිනියනි ආදරේයිනෙ මා

හුස්මත් උණුයි කඳුළුත් හඬයි
මට ඉන්න බෑ හරිම පාලුයි
මතකය නුඹයි එතකොට දුකයි
දිවිගෙවෙනවාදෝ හරි සැකයි
මේ කුලු මතින් රිදී ඉර නුඹයි
මං දන්නවා නුඹ නොඑනා හැඩයි

සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්
මගේ පතිනියනි ආදරේයිනෙ මා



Credits
Writer(s): Otto A. Harbach, Jerome Kern
Lyrics powered by www.musixmatch.com

Link