Sweety Manika

කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ
කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ

අයිම් යුවොර් ස්විට් මැණකේ
අයිම් යුවොර් ස්විට් මැණකේ

උබ නැති දිපේ
රස නෑ නෝනේ
තුරැලට පැනපන් මාගේ
පපුවම මාගේ ගින්දර වගේ
මං හරි හැන්සම් නෝනේ

රෝමියෝ ජුලියට් වාගේ අපි දෙන්නා
මයේ කලු කෙල්ලේ
ආදරේ දල්ලේ
උබ මගේ පණ මයි හිතුනා

කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ
කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ

මල් මදහාසේ උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉඳපං පහසේ
මල් මදහාසේ උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉඳපං පහසේ
කෝ.කිස් අවුරැදු
මේ මිස් අතේ නෝ මුදු
එනවද මගේ ළඟට
වස්තු හඳහන් බලලා හදමු පෝරැ

ඉෆ් ඉට්ස් මහත පිට්ටු
සාරි ඇඳලා දාලා වලළූ ශෝටි මැණික නටනවා
වම් අත අල්ලා දුන්නා තොත්තු

අඟුරැ වලට ළඟම පාට කලුලු
ඉට වඩා මගේ මැණක සුදුලූ
මටම කැපෙන හොට් ම පාට තලෙළූ
කියන්නේ මං විරිඳු

කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ
කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ

මල් මදහාසේ උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉඳපං පහසේ
මල් මදහාසේ උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉඳපං පහසේ
ලල ලාල ලාල ලාල ලාල ලාලා

අයිම් යෝ එව ලවින් ස්විටි මැණකේ
අයිම් යෝ එව ලවින් නෝටි කෙල්ලේ

ඔබේ ආදරේ නෝටි කෙල්ලේ



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link