Rosa Mal Pohottu (From "Address Na")

රෝස මල් පොහොට්ටු පදික වේදිකා දූලි ගොඩේ.
නෙළුම් මල් පොහොට්ටු කිළුටු දියේ
කුණු කානු දිගේ.
හා හා හා හා හා.
කිරි මව්වරුන්. මිස මව්පියන්.
නෑ...
තිඹිරි ගෙදර මහපාරයි.
ආදරයේ දියසීරාවක් නෑ
පවසට කඳුළුම පමණයි.

රෝස මල් පොහොට්ටු පදික වේදිකා දූලි ගොඩේ.
නෙළුම් මල් පොහොට්ටු කිළුටු දියේ
කුණු කානු දිගේ.

අකුරක් ඇහින් දුටු කවුරුවත්
නෑ
අකුරු අයිති මල පොතටයි
සීතල පොළවේ දෙනෙතට නිදි නෑ
හීන හීනම පමණයි .

රෝස මල් පොහොට්ටු පදික වේදිකා දූලි ගොඩේ.
නෙළුම් මල් පොහොට්ටු කිළුටු දියේ කුණු කානු දිගේ.

- ඇඩ්රස් නෑ චිත්රපටයෙන් .
- Planet Surf - 2016/02



Credits
Lyrics powered by www.musixmatch.com

Link