Andure

අදුරේ පමණක්
ඉදහිට ඔබ මාහට පෙනෙනා
කියන් ඔබ කවුරුදෝ කියා
ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා
නොයන් මගෙ සිත රිදවා

අරුමයන් පුදුමයන්
මා නෙත් මානේ මැවෙනා
නොපෙනුනා වගේ
නොහිදින් ලදේ
ඔබෙන් නම්
නොයන්නම්
කිසිදා මගේ සිතින්
බොද වනු එපා

අදුරේ පමණක්
ඉදහිට ඔබ මාහට පෙනෙනා
කියන් ඔබ කවුරුදෝ කියා
ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා
නොයන් මගෙ සිත රිදවා
අවුලුවා පුබුදුවා
සිතින් අහසින් සිටියා
නොදැනුනා සේ
නොයමින් ලදේ
අසයිනම්
කියන්නම්
සැමදා ඔබේ ලගින්
සිත උමතු වී

අදුරේ පමණක්
ඉදහිට ඔබ මාහට පෙනෙනා
කියන් ඔබ කවුරුදෝ කියා
ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා
නොයන් මගෙ සිත රිදවා

අදුරේ පමණක්
ඉදහිට ඔබ මාහට පෙනෙනා
කියන් ඔබ කවුරුදෝ කියා
ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා
නොයන් මගෙ සිත රිදවා



Credits
Lyrics powered by www.musixmatch.com

Link