Pana Senehasa

පානා සෙනෙහස, ඇල්මෙන් ඉඹගෙන
ඉන්න නුඹට බැරි නම්
කීවා නාහන, සිත වාවාගෙන
අඳුරෙම මම ඉන්නම්
විෂ ඝෝර සර්ප විමනේ
බිය නැද්ද බොහොම ළඳුනේ
තනි කමෙන් නිදන නුඹගේ
කටු ඇනෙයි ද සිරි යහනේ//
සත් පියුමන් මත නුඹ අඩ සඳකි
ගැස්සෙන නුඹෙ ළැම මට මල් දමකී
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ළැම මොටද බලන්නේ
නානාවිද දුනු හී මානාගෙන
නුඹට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උණුසුම
වෙන කෙනකුට නොමදෙන්
නුඹ මංත්රි දේවි වේ නම්
වෙස්සන්තර මම වෙන්නම්
සුන්දර නෑ එය එතරම්
සොඳුරිය දැං සිතන තරම්
රචනය - වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය - ඉරාජ්
ගායනය - දුෂ්යන්ත් වීරමන්



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link