Hiruge Lowedi

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සදුගේ රැයේ දී යළි හමුවෙමූ
යළි හමුවෙමූ
හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සදුගේ රැයේ දී යළි හමුවෙමූ
යළි හමුවෙමූ

Music

සැකයේ වෙළීලා උදයේ හවා
රැකවල් නැගේ අප වටා
ගොළුවී මුවා වී ඉමූ

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සදුගේ රැයේ දී යළි හමුවෙමූ
යළි හමුවෙමු

Music

අදුරේ වෙළීලා රැය සීතලේ
සිහිනේ උනාවූ ලොවේ
මුමුණා සිනාසී ඉමූ

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සදුගේ රැයේ දී යළි හමුවෙමූ
යළි හමුවෙමූ

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සදුගේ රැයේ දී යළි හමුවෙමූ
යළි හමුවෙමූ



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link