Amma Nethi Mata

අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ

පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ලග කඩේප්පන් ගොඩවේ
දෙකම්මුලෙන් වට මුතු වට්ටිය නුබගේ
පනමට දී මගෙ නැණ නෙත් පැහැදූවේ

මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුනේ
ඉහිලා බදවට ගෝමර ලතවන්නේ
බාල යොවුන් හද වැහැරී ගෙයි ඇතුලේ
මා ලද ශිල්පද නුබ හා එක මුල්ලේ



Credits
Writer(s): Lucian Bulathsinghala, Victor Rathnayake
Lyrics powered by www.musixmatch.com

Link