Ama Dahara

අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා
ජය හඩින් ලොවට සිහනද පතුරා
ලෝසත අතරින් ජනිත උනා
අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල්පියලි සලා

සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා
සියලු කෙලෙස් මැඩ බුදුවූවා

අමා දහර දිය ගලා ගලා ...

ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතිරු කරුණාවේ අමගුණ
ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතිරු කරුණාවේ අමගුණ
සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බර නෙත් නිවී ගියා
කරුණා බර නෙත් නිවී ගියා
අමා දහර දිය ගලා ගලා ...



Credits
Writer(s): Victor Rathnayake
Lyrics powered by www.musixmatch.com

Link