Ran Dunuke Mala Se

රන් දුනුකේ මල සේ
රන් මැනිකේ සැරසේ
පතිකුලයේ කුමරා
ඇය කැන්දා යනවා
සුදු සේල ගතේ එතුනා
ගෙල මාල හතක් බැදුනා
රස විහිලු කතා ඇසුනා
මුව දෝරේ සිනා පිපුනා
රන් දුනුකේ මල සේ
රන් මැනිකේ සැරසේ
පතිකුලයේ කුමරා
ඇය කැන්දා යනවා
ඇගේ මෑණී පියා දෙදෙනා
පොඩී දෝනී කියා කියනා
මේරූ පියුබුල් ලලනා
අද දීග ගමන් යනවා
රන් දුනුකේ මල සේ
රන් මැනිකේ සැරසේ
පතිකුලයේ කුමරා
ඇය කැන්දා යනවා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link