Sandawathiye - Live

සඳවතියේ
ඔබ මගේම යැයි කියාලා
මං අහස බලා උන්නා
මං අහස බලා උන්නා

ඇසිපිය හෙලනා
ඒ සුළු මොහොතේ පවා මා
වළාකුලක ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ

සඳවතියේ
ඔබ මගේම යැයි කියාලා
මං අහස බලා උන්නා
මං අහස බලා උන්නා

ඇසිපිය හෙලනා
ඒ සුළු මොහොතේ පවා මා
වළාකුලක ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ

රැඳෙන්නෑ මා නෙත් මානයේ
නිවෙන්නේ ඇයි මේ යාමයේ
මා රිදවනු ඇයි, මා හඬවනු ඇයි
සඳවතියේ මා ඇයි තනි කෙරුවේ

සඳවතියේ
ඔබ මගේම යැයි කියාලා
මං අහස බලා උන්නා
අහස බලා උන්නා

ඇසිපිය හෙලනා
ඒ සුළු මොහොතේ පවා මා
වළාකුලක ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ

නා නනේ නා
නා නනේ නා



Credits
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage
Lyrics powered by www.musixmatch.com

Link