Rassige Awwe

රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ

මුහුදු වෙරලේ හුදෙකලා බව
මා හිදිමෙන් බිඳ වැටේ
මගේ සිතුවිලි ඈත් සමඟින්
මුහුදු වෙරලේ සැරි සරයි
ඈ ඈත දියබට අඬගසයි
මා ඈගෙ වචනෙට අවනතයි

රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ
රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ
රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ



Credits
Writer(s): Sudantha Fernando
Lyrics powered by www.musixmatch.com

Link