Punchi Samanali (LiViN JAiL Version)

එදා වගේ තවත් දවසක හමුවෙලා
වෙන්ව යමුද පුංචි සමනළී
එදා වගේ තවත් තවත් හවසක ළංවෙලා
හාදු දෙමුද පුංචි සමනළී

අව්වට බැනලා
වැස්සේ දුවලා
අපි නටමුද පුංචි සමනළී
කාලය ගෙවිලා
අපි වෙනස් වෙලා
හිතට එන්නේ පුංචි සමනළී



Credits
Writer(s): Thilina Blyz
Lyrics powered by www.musixmatch.com

Link