Thanikama Danunata (LiViN JAiL Version)

තනිකම දැනුනට
මං අඬන්නේ නෑ
මං අඬන්නේ නෑ
තනියෙන් හිටියට
මට ඇඬෙන්නේ නෑ
මට ඇඬෙන්නේ නෑ

මොහොතින් මොහොතට කාලය මැකිලා යනවා
සිහිනය කොහොමත් බොඳවී යනවා
අලුත් ඉරක් හෙට උදයෙත් පායනවා
අලුත් දොරක් කොහොමත් විවරව පවතිනවා

උපතේ ඉඳන්ම මැරෙමින්මයි මං උන්නේ
අනන්තයට යන පාර දිගේ මං යන්නේ
එතැනම මං කාලය මං හරහා යන්නේ
හිතවත මං හැම මොහොතෙම යලි උපදින්නේ



Credits
Writer(s): Chamara Guruge
Lyrics powered by www.musixmatch.com

Link