Pem Gee Naadaya (feat. Anula Fernando) [Remaster]

ආවේ වන බඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ

ආවා පෙම්බර රැජිණි කියාලා
පෙම්ලොව රජ මාළිගයේ
මම ඔබ ළඟ සිටිනෙමි
සැමදින ඔබ රකිනෙමි
ඔබ පෙම් රැජිණ වෙයි ප්රියේ

ආවේ වන බඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ

මා හා සතුටින් සිනාසෙන්නකෝ
පිපි පෙම් කුසුම මා හදේ
මගේ හදවතට හොරා
ගති මගේ දෙනෙත දරා
බැල්මද මගේ දෙනෙතේ රැඳේ

ආවේ වන බඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ

වාගේ පුන්සඳ පායනවා වගේ
පෙම් රජ දහන ඔප නැගේ
ඔබ ළඟ සිටිනවානම්
ඔබ මා හට සතු නම්
නැත සඳ එලිය මට අගේ

ආවේ වන බඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ



Credits
Writer(s): Priya Peiris
Lyrics powered by www.musixmatch.com

Link