Kimada Naave (Remaster)

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගේ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

සැමදාම බලා සිටියා
මගේ කවුළුව ළඟට වෙලා
සැමදාම බලා සිටියා
මගේ කවුළුව ළඟට වෙලා
කවදාවත් නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගේ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

මගේ පැල්පත අද පාළුයි
නිහඬයි අඳුරයි ඇත්තේ
මගේ පැල්පත අද පාළුයි
නිහඬයි අඳුරයි ඇත්තේ
කවදාවත් නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගේ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
අද ඔයා
අද ඔයා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link