Mata aloke genadevi

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
නුඹේ ආලෝකේ මම නේද සංසාරයේ
මගෙ ජීවන හදේ ප්රේමේ ස්ථිරවේ
ඔබ හිමිවන්නෙ කවදාද පෙම්වන්තියේ.

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
නුඹේ ආලෝකේ මම නේද සංසාරයේ
මගෙ ජීවන හදේ ප්රේමේ ස්ථිරවේ
ඔබ හිමිවන්නෙ කවදාද පෙම්වන්තියේ.

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
නුඹේ ආලෝකේ මම නේද සංසාරයේ
මගෙ ජීවන හදේ ප්රේමේ ස්ථිරවේ
ඔබ හිමිවන්නෙ කවදාද පෙම්වන්තියේ ...

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ ප්රේමේ ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link