Ane Yal Devi

අනේ යාල් දේවී
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස ප්ලඳනාවේ තිබුනා ලියලා
කංකසන්තුරේ කියලා //

පොර කුකුලන් රඟනා දෙමංසලේ
අපි ආගිය මග තොට වල් වැදිලා
කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ
මුතු පවුර ගිලී මුහුදටම ගිහින්

අනේ යාල් දේවී
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස ප්ලඳනාවේ තිබුනා ලියලා
කංකසන්තුරේ කියලා
අනේ යාල් දේවී

කොට්ට කෙලෙන්ගුයි තල් හකුරුයි
හරි මාත්තුව ගෙන රස බලලා
ඔබෙ සංගුව වදිනා තුරු ඉන්නේ අපි
හැබෑවටම නෑගම් එනකන්

අනේ යාල් දේවී
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස ප්ලඳනාවේ තිබුනා ලියලා
කංකසන්තුරේ කියලා //
අනේ යාල් දේවී



Credits
Lyrics powered by www.musixmatch.com

Link