Senakeli Bimakadi

සැනකෙලි බිමකදි ඔබ හමුවූ බව
නයනින් ඉගිකර හසරැල් දුන් බව
මතක තියේ මට නම් //

මව්පිය සොහොයුරු සොහොයුරියන් මැද
ඔබ අසරනව ගියේ
එනිසය් ඔබ හට දොඩනට මාහා

මාහා දොඩනට අද අවසර ඇත
එනමුදු කිමද පලේ
ඔබ වෙන කෙනෙකුට බහදී ඇති බව



Credits
Writer(s): Victor Rathnayake, K.d.k. Dharmawardhane
Lyrics powered by www.musixmatch.com

Link