Ran Meevitha Purava

රන් මී විත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මදු තෙපුල් සර හඩවා
හදේ තැවුල් පිස දැමුවේ
නුඹයි ළදේ...//

තිසරුන් පිරී වනවිල් සැලී
පැවසු හැගුම් ආදරේ.//
සිසිලේ වෙළි... පවනේ ඇදී
පණමෙන් බැදි... මා හා රැදී...

රන් මී විත...

කදුලේ වෙළි අදුරේ ගැළි
කැලබු පැතුම් සාගරේ.//
සදකැන් රිදි... තෙරපි රැදි
පැනයා නොහී.වැතිරි හිදි.

රන් මී විත...



Credits
Lyrics powered by www.musixmatch.com

Link