Mata sithanna baa (Sinhala Version)

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

ප්රානයෙන්ද ප්රාන දුන්න ප්රේම දූතිකා
මාදමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හර්දමාලිගා
හීන කන්ද සුන්දරයිද ප්රේමවන්ති මා

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

නෑ කොහොමටත් වෙන්න බෑ
කිසිදෙයක් දන්නෙ නෑ
මෙහෙම නම් වෙන්න බෑ

නෑ කොහොමටත් වෙන්න බෑ
කිසිදෙයක් දන්නෙ නෑ
මෙහෙම නම් වෙන්න බෑ

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

ප්රානයෙන්ද ප්රාන දුන්න ප්රේම දූතිකා
මාදමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හර්දමාලිගා
හීන කන්ද සුන්දරයිද ප්රේමවන්ති මා



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link