Daranna Be

දරන්න බෑ මේ වේදනාවන් කරන්න නෑ දෙයක් ඉතින්.
බිදී ගියේ අපේ පැතුමි අවාසනාවෙන් අසමගියෙන්.

එදා මෙදා පුරා දුටූ ලෝකයේ තතූ.
මතක් වෙලා සිතත් හඩයි ආදරෙන් යුතූ.
පාලු ලෝකයක් වෙලා දැන් නෑ කිසිත් සතූ.
දූලි වී ගියා වගේ එ පැතුම් පැතූ.

දරන්න බෑ මේ වේදනාවන් කරන්න නෑ දෙයක් ඉතින්.
බිදී ගියේ අපේ පැතුමි අවාසනාවෙන් අසමගියෙන්.

එදා දුටූ අනාගතේ දැන් සිහිනයක් වෙලා.
හැරී බැලූ අතීතයත් එ වගේ වෙලා.
අතීතයයි අනාගතේ සිහින වූ මගේ.
ජීවිතේ හුමාලවි යාවිදැයි හැගේ.
දරන්න බෑ මේ වේදනාවන් කරන්න නෑ දෙයක් ඉතින්.
බිදී ගියේ අපේ පැතුමි අවාසනාවෙන් අසමගියෙන්.
දරන්න බෑ මේ වේදනාවන් කරන්න නෑ දෙයක් ඉතින්.
බිදී ගියේ අපේ පැතුමි අවාසනාවෙන් අසමගියෙන්.

Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link