Mata Oba Liyu Gee

මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
මගෙ හිත නං නොවෙනස්මයි
ඔබ කෙසේ කීවත්

ඔබ හමුවූ මුල් දවසේ මම සිතුවේ
මිතුදමින් බැදෙන්නයි
සියුමැලී වූ වතකමලේ සිනහා දොලේ
සදාකල් රැදෙන්නයි
එනමුදු වූ නොපැතූ කුරිරු වූ
ආදරෙන් බැදුනෙමු

මට දැන් බෑ ...

පිවිතුරු වූ හද බැදි සෙනෙහසින්
වෙන් නොවී සිටිය නං
අද වෙනකම් අප දෙදෙනා
යහලු වී සුහද වී සිටියානම්
ඔබ තනිවී මා තනිවී අද වගේ
වෙන් වෙලා සිටින්නෑ

මට දැන් බෑ ...



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link