Man Nathida

මං නැති දා
මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුම යි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටි
මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුම යි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටි
සංසාරේ
සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
හිත රළු පරළු වෙන්නැති
මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුම යි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටි
මං හින්දා
මං හින්දා ඔය දෑසට කඳුළු එන්නැති
ඉනූ කඳුළු නුඹ අද මට දෙනවා වෙන්නැති
කඳුළැලි දෙනවා වෙන්නැති
මං නැති දා
මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුම යි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටි
මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
පුදුම යි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටි



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link