Oba Asa Sitee Nam

ඔබ අසා සිටී නම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්.
ඔබ අසා සිටී නම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්...

අපාර මහ සාගරේ...
අපාර මහ සාගරේ...
නැගෙන රැළි තරම්
ඔබට තිබෙන ආදරේ
ප්ඊයේ එ තරම්.

ඔබ අසා සිටී නම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්.

අපරිමාණ අම්බරේ...
අපරිමාණ අම්බරේ...
දිලෙන තරු තරම්
ඔබට තිබෙන ආදරේ
ප්ඊයේ එ තරම්.

ඔබ අසා සිටී නම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්.

වනන්තරේ නිරන්තරේ...
වනන්තරේ නිරන්තරේ...
පිපෙන මල් තරම්
ඔබට තිබෙන ආදරේ
ප්ඊයේ එ තරම්.

ඔබ අසා සිටී නම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්.
ඔබ අසා සිටී නම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන
ආදරේ තරම්.
DDWG



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link