Kusumalatha

සුනිල්වන් දියේ පිපිලා මල් හිනැහෙනවා
මලින් මල් සුවඳ මුසු වී විසිරී යනවා
නිමල්වන් පැහැය නැහැවී සිත පිබිදෙනවා
එ මල් මගෙ සිතට ඇයගේ රුව ගෙන එනවා

කුසුමලතා කුසුමලතා
ඇගේ නළල මත කියඹු ලතා
කුසුමලතා කුසුමලතා
මගේ සිහින ලොව රඟන ලතා

ආදර බස් පවසන්නට නැත මම දන්නේ
සාදර ඔබෙ බැල්මෙන් මගෙ සිත සැනසෙන්නේ
ඔබෙ නාඹර රුව දැක මගෙ හදවත පිබිදෙන්නේ
රූබර ඔබෙ සිනහව නැත අමතක වන්නේ

කුසුමලතා කුසුමලතා
ඇගේ නළල මත කියඹු ලතා
කුසුමලතා කුසුමලතා
මගේ සිහින ලොව රඟන ලතා

කුසුමලතා කුසුමලතා
ඇගේ නළල මත කියඹු ලතා
කුසුමලතා කුසුමලතා
මගේ සිහින ලොව රඟන ලතා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link