Eternally in Love

උත්පාද සමහර තැන්
තැන තැනින් විතැන් ව විත්
රිදුණු තැන් පිරිමදියි
පවතින්න අත වනයි
ඇතිවෙන්න සුබ පතයි
ප්රේමය ම පවත්වයි

ප්රියම තැනකට දිවයමි
එහි නිදන මල් ඇහැරමි
මල් සුවඳ චුට්ටක් යැයි නො අසමි
එමල් මා ගැන දනිති
දැන් ඈ එමල් සුවඳින් සිඹිමි

ප්රේමයෙන් හිස සිඹින මොහොතක
පුංවි ආදර තෑග්ගක
ඉදහිට ලියන කවියක
මගේ ආදරේ මේ යැයි සඟවමි



Credits
Writer(s): Sanjaya Epa Senavirathne
Lyrics powered by www.musixmatch.com

Link