Siduru

"නහය මැදින් කිදා බැස්ස හරි හතරැස් පොල්ල
කෑ ගහන්න එපා කඩන් කනවා උබේ බෙල්ල"

කන්න ඕනේ උබේ මොලේ හාරන්
ඕජස් ගලනවා උබේ තුවාලෙ පාරන්
වචනෙට කට කපං බිහිසුනුයි පාදඩ අඹරන්
උබේ මස් දණ්ඩක අතුරන්

කුණු ගද උබේ ගාතෙන් මැසි මදුරු පීඩනේ මට
කැත හතරවටේ ලේ විසිරිලා පටු වීදියේ ඒමට
බලපං කලාලයේ පණ පිටින් මැරුණු මිනී
තොපිම වටකරගෙන හූ කිව්වට පඩිසම පඩි දිනී

බලපං ඇස් දෙක දිහා කෙලින් ඇයි මූන හංගන්නෙ සක්කිලියෙක් වගෙ
කියත් පටියෙ හිරි ඇරිච්ච දවසක් මතකයෙ නෑ දැන් උබත් හොදයි වගෙ
ඉදකින් ඇටකටු හරස් වෙනවා මුවහත් නැති කියතට ණයයි කකුල තොගෙ
මොලෙත් කුණු උබේ බිත්තියෙ සිතුවම් තෝව එපා යකෝ බල්ලටවත් මගේ

ගෙල මත නින්දෙන් ඒත් තාම උබෙ නහය මැද්දෙ එන වේදනාව
උබේ ඇගිල්ල ඉස්සර උනේ නැත්තං මගේ මූන වෙන් කරන චේතනාව
මගෙ වත්ත පුරාවට මාංශ පිරමීඩ කෙල හලනවා රහ දන්න උන් මාව
අතපය ඔතනවා එපා පොලිතීන් හමගහපු මොලේ තාම මං ගාව

හුජ්ජ් වෙලා හතරවටේ පැතිරේ ලේ වල කතිකාවත් දැන් හෙන සීරියස්
තොපිට කන හීං වෙන්ඩ කියපු කවි වලට වගෙද මිනි වලට කන ලගට ගයපු
භවනෙ මුලින් වගෙ නෙවෙයි අගට යද්දි ඒකේ දැවැන්ත අඩු එකිනෙකට වෙනස්
කෑ ගහුවෙත් සුවර් උබෙ බෙල්ල කඩනවා මම නහය මැදින් කොටු පොල්ල යවලා

ඉලඇට කූඩුව කපනකොට තාමත් හිරවෙනවා මගේ කියත
දුක් වෙන්න එපා අත්පුඩි මරණයේ අනියස බියට
බඩවැල් විසිරිලා බෙල්ල මුලට හිරවෙලා බෙලි අගට
තොපේ මොලේ තියා හදවතත් මදි මගෙ මේ එක කටට

කෙදිරියාව අවලං ගති උබේ මූන හරහා දැන් පාරක්
සටනට පිවිස අනතුරුව පිසින මස් බුදින උබට කුමට බොල පූජා
අතරට නිතර කසු කුසුව හිතට පසුතැවිලි මැසිවිලි නගනවා තාමත්
සටනෙම නිතර පොර බදින උබට මොන ජයද ලේ බදුනටයි මම ආසා

කෙදිරියාව අවලං ගති උබේ මූන හරහා දැන් පාරක්
සටනට පිවිස අනතුරුව පිසින මස් බුදින උබට කුමට බොල පූජා
අතරට නිතර කසු කුසුව හිතට පසුතැවිලි මැසිවිලි නගනවා තාමත්
සටනෙම නිතර පොර බදින උබට මොන ජයද ලේ බදුනටයි මම ආසා

කැත්ත නෑ ඩෝ විදුලි කියත මිනී කපපු තැන්වල ලේ
සුද්ද කරපු හකු පූට්ටු ගහනවා තදකරලා ඇණේ
මරණට කල් වැඩිනම් උබෙ පණපිටින්ම ඇතිලියේ
කතරට නැති වැස්ස මොටද ලෙයින් තෙමුන අඩවියෙ

අපි බීපු කිරට නෙවෙයි වහල් ලේ වල රතු කුරුමානම
සීත කරත් මිනිය නැවුම් දැන්වත් ගොඩවෙය පාලම
අදිනවා මොලේ කපනවා බෙලි සෙල්ලම් එලිවෙන ජාමෙට
තදියම තොට දිරවනවද පණ නැති මිනී හෙලවෙනකොට

උබෙ කඩතුරා දෑස් පාගන් අඩිය උඩින්
තියන් ආත්මය උරන් කාපු කදුලු දිදී
බෝචරියට නෙවෙයි වත මේසෙක පිලි
බේදෙක මෘගයෝ වැලලුවොත් කිලි

ඇටකටු පිලිවෙල වෙලා හරස් උබේ බෙල්ල ශරීරෙන් හුගක් දුරස්
පාර දිගටම තිබ්බට විසිරිලා රුදිරෙට පාරවියලනෙන් පරයි පරස්
කර බරවෙලා උස්සපං ගෙනියපං ඇතුලට ගබඩාවට වටේ වහලා හිඩැස්
දැන් ටිකකින් වටලයි මුවහත්ද ආයුද තිබිලා නෙවෙයි මං කියන්නෙ දිවැස්

මිනී ගොඩ උඩ නෑ බය තනියම තවමත් ඇවිදින
ගිනිකූරයි පෙට්රල් අත ලග ගිනි තියනව උබේ හම
හතර වටෙම දුවපං අවලංගුයි වංශෙ කබල් කම
මස් ගොඩවල් තොට මතක් වේවි ඇහුවම මගෙ නම

කෙදිරියාව අවලං ගති උබේ මූන හරහා දැන් පාරක්
සටනට පිවිස අනතුරුව පිසින මස් බුදින උබට කුමට බොල පූජා
අතරට නිතර කසු කුසුව හිතට පසුතැවිලි මැසිවිලි නගනවා තාමත්
සටනෙම නිතර පොර බදින උබට මොන ජයද ලේ බදුනටයි මම ආසා

කෙදිරියාව අවලං ගති උබේ මූන හරහා දැන් පාරක්
සටනට පිවිස අනතුරුව පිසින මස් බුදින උබට කුමට බොල පූජා
අතරට නිතර කසු කුසුව හිතට පසුතැවිලි මැසිවිලි නගනවා තාමත්
සටනෙම නිතර පොර බදින උබට මොන ජයද ලේ බදුනටයි මම ආසා

නහය මැදින් කිදාබැස්ස හරි හතරැස් පොල්ල
කෑ ගහන්න එපා කඩන් කනවා උබේ බෙල්ල
(කන්න ඕනේ උබේ මොලේ හාරන්
ඕජස් ගලනවා උබේ තුවාලෙ පාරන්
වචනෙට කට කපං බිහිසුනුයි
පාදඩ අඹරන් උබේ මස්
අතුරන්)



Credits
Writer(s): Freaky Mobbig (mobmusick)
Lyrics powered by www.musixmatch.com

Link