Introduction To Horrorcore

"What's up, what's up?
It's your boy Flipper
Horrorcore!"

"Horrorcore ගැන අනාවරණයක් දෙනවනම්
අඳුරු, ප්රචණ්ඩකාරී
ආක්රමණශීලී
වියරු මානසිකත්වයක් තියෙන
විරූපී මානසිකත්වයක් තියෙන
භයංකාර, බිහිසුණු
සාතන්වාදී, මිණීමැරුම්වාදී
වගේ ලක්ෂණ තියෙන ඒවට තමයි
Horrorcore කියන්නෙ"

"සාමාන්යයෙන්, horrorcore music කරද්දි
Horrorcore music කරන artistsලා
මේ ගණයට වැටෙන අය නෙවේ
ඇත්තටම, මෙයාලා කරන්ඩ හදන්නෙ
මේ තුළින් සමාජයේ සිද්ධ වෙන හා
පෞද්ගලිකව වෙන
මිනිස්සුන්ගෙ තියෙන මානසිකත්වය
දූෂණය ගැන කියන්ඩ උත්සාහ කරන එක තමා
Horrorcore music වලින් කරන්නෙ"

"ඇත්තටම කියනවනම්
මේවා කරන artistලා මේ වගේ වියරු
මානසිකත්වයක් තියෙන අය නෙමෙයි
ඒ තුළින්, මොනවහරි පණිවිඩයක්
දෙන්ඩ තමයි උත්සාහ කරන්නෙ"

"ඇත්තටම, උදාහරණයක් විදියට
මම දකින උදාහරණයක් විදියට
මම කියන්නම් මෙන්න මේ වගේ දෙයක්
සාමාන්යයෙන්, ප්රජාතන්ත්රවාදී සමාජයක
එකාධිපතිවාදී පාලන ක්රමයක් තියෙනවනම්
ඒ සමාජය තුළ මිනිස්සු දූෂණය වෙමින්
ලබන experience එක ගත්තොත්
Horrorcore කියන්ඩ පුලුවන්"

"ඒ වගේම
බලයට ඇති තණ්හාව
තෘෂ්ණාව
හේතු කොට ගෙන
සාමාන්යයෙන්, ඒකාධිපතිවාදි බලතල පාවිච්චි කරනවනම්
බලය ලබා ගැනීමට ඕනම දෙයක් කරනවනම්
මිනිස්සුන්ව දූෂණය විතරක් නෙමේ
අන්තිම දේ කරන්න පුලුවන්නම්
ඒ කියන්නෙ මරණ එක වත්
ඒවගේ දේවල් කරනවනම්
ඒක horrorcore කියල කියන්ඩ පුලුවන්" (flipper)



Credits
Writer(s): Freaky Mobbig (mobmusick)
Lyrics powered by www.musixmatch.com

Link