Adikaram Sithivili (Chapter 01)
SHREDDER- CHORUS
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී...
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී...
RUDƎBOYRAY- VERSE 01
ආසම මං පාඩුවේ ඉන්න, මගේ ම ලොවක මනෝ පාරක් ගහන්
Rubik කැටයක කොටුවුණ, කැරකෙන අවුලක විසඳුම හොයන්
ඈත අහසේ තල්මසුන් ඉගිල්ලෙන පාණ්ඩු පාට හැන්දෑවක
"හරිඳු" උඹේ සංගීතය අහන්, රළ බිඳෙන්නේ නැති ගංගාවක...
සිතුවිලි ඔරුවක පා වෙන ගමන්, "ලස්සන වසිලිස්සා" දෝතින් බදන්
අකුරු හිර කරපු පවුරු බිඳන් මං, පාට කඩදාසි මාළිගා කඩන්
පුච්චන් කන්න මට මගේ හදවත, දැවෙන ගිණිවලින් මගේ හිස තුළ
අමන විද්‍යාත්මක හිනාවක් පාං, මන්දගාමී මතක මැද නොවී විරසක...
ඒ දැවෙන ගින්නේ හෙමි හෙමින් නිවෙන
අඟුරු කැට අරගෙන මම හැඩකළා චිත්‍රය
"අහසින්" තරුවක් කඩා වැටෙනවා,
දුක් නොවී දෝතින්ම එය අල්ලගනින් මිත්‍රය
ලෝකෙ කළු-සුදු පාටයි, මගේ ආත්මය මගේ මේ ෆැන්ටසිය ට බාරයි
ඔළුව විකාරයි, ලෝකයා දිහා බලන් මගේ හිත තවමත් කාරයි...
SHREDDER- CHORUS
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී...
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී...
RUDƎBOYRAY- VERSE 02
ආසම මං පාඩුවේ ඉන්න, හිතේ දොරටු ඇතුළෙන් ලොක් කරන්
රිදෙනවා ට ඔට්ටුයි මං, ඒකයි හූරන්නේ වළාකුළු නියමල් ඉරෙනකන්
රික්තකයක නහින මිනිස්සු මැද මැරුණු ඊයේ හා නූපන් හෙට අතර
නිර්වාණය මට ඇත්තේ මයික් එකයි මායි අතර නොවෙනස්වන දුරක...
හිරවෙන්න ම ඕනා කාමරේක විවෘත වෙන්න මට මගේ සිතුවිලි
ඒකත් සාපයක් වගේ (සාපයක්.වගේ)
තියෙනවා මට විශ්වාසය නැමැති බිත්තියේ පැල්මක්
පිරිසකට වැඩියෙ තනිකමෙහි ඇල්මක්
ලේ බැහැපු මගේ ඇස්වල හිස් බැල්මක්
හදවතේ වම් පැත්තේ කුඩා තැල්මක්...
ඔළුව ඇතුළේ මං ම හදාගත්ත විශ්වයක මන්දාකිණි කඩාගෙන යද්දී
තනිකම - තනියම - තනි මම - තනිවම විඳගෙන ඉන්න
වෙන හැටි මතක් වෙද්දී
ආසයි තවකෙක් හා හැඟීම් එක-දෙක නිරුවත් කර නිදහස් වෙන්න
"අදිකාරම් සිතිවිලි" විතරක් අරන් මගේ අහස් වියන යට ඇවිදින්න එන්න...
SHREDDER- BRIDGE
විශ්වයේ. අද අපි තනි වී දෝ අරමුණ ගිලිහී දෝ
විසිරුණ සිතිවිල්ලක මා සැඟවී. අද මා සැඟවී...
විශ්වයේ. අද අපි තනි වී දෝ අරමුණ ගිලිහී දෝ
විසිරුණ සිතිවිල්ලක මා සැඟවී. අද මා සැඟවී...
SHREDDER-CHORUS

Credits
Writer(s): Harindu Fernando, Rayviyan Floyd Driyon
Lyrics powered by www.musixmatch.com
Link
© 2025 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.