Life Before Death (Outro)

SHREDDER -
Shuttle Phoenix C9AS 2nd operation එක end එකට ළඟාවුණා.

RUDƎBOYRAY -
Copy that!
Shuttle Phoenix C9AS
ALL SYSTEMS CLEARED!!!

SHREDDER -
මචං උඹ හිතන්නෙ අපි මැරුණට පස්සෙ මොකද වෙන්නෙ?

RUDƎBOYRAY -
ජීවත්වෙලා හිටිය එකෙක් නම් මැරනවා!

SHREDDER -
එතකොට මැරිලා හිටිය එකෙක් නම්?

RUDƎBOYRAY -
එහෙනම් ඌව වළදානවා.

SHREDDER -
මේ ගමන මෙතනින් ඉවරද?

RUDƎBOYRAY -
නෑ! අපි ඊළඟ එක ට යන්.
උඹටයි මටයි පුළුවන් තරම් දුර.
Ciao...!

SHREDDER -
Ciao...!!



Credits
Writer(s): Rayviyan Floyd Driyon
Lyrics powered by www.musixmatch.com

Link