Aadaraye Koodukarayo

වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ
කෝඩුකාරයෝ

වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ
කෝඩුකාරයෝ

ඇය සුවඳකි ප්රභාතයේ
තුෂර බිඳකි පුරා හඳේ

ඇය සුවඳකි ප්රභාතයේ
තුෂර බිඳකි පුරා හඳේ
ගිනි අවුරකි අගාධයේ
ආදරයේ
කෝඩුකාරයෝ

වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ
කෝඩුකාරයෝ

අඳුරේ රන් තරැව ඇයයි
රන් තරැවට අඳුර ඇයයි

අඳුරේ රන් තරැව ඇයයි
රන් තරැවට අඳුර ඇයයි
මදහස සෝ සුසුම ඇයයි
ආදරයේ
කෝඩුකාරයෝ

වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ
කෝඩුකාරයෝ

වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ
කෝඩුකාරයෝ

ආදරයේ
කෝඩුකාරයෝ
ආදරයේ
කෝඩුකාරයෝ
ආදරයේ
කෝඩුකාරයෝ



Credits
Lyrics powered by www.musixmatch.com

Link