Ran Giri Giri Gigiri

රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා

රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා

ලවන හසින සරසලා
නෙතඟ බැලුම් බල බලා

ලවන හසින සරසලා
නෙතඟ බැලුම් බල බලා

රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා

ලල ලා ලල ලලල ලලල ලා

කණේ තෝඩු එරන් තෝඩු
සැලෙන දිළෙන එරන් තෝඩු

කණේ තෝඩු එරන් තෝඩු
සැලෙන දිළෙන එරන් තෝඩු
ඉනේ ඇන්ද දේදුණු සළු රුවිනි සල සලා

කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා

වරළ මලිනි සරසලා
එ මල් පියළි බිම හලා

වරළ මලිනි සරසලා
එ මල් පියළි බිම හලා

රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා

ලල ලා ලල ලලල ලලල ලා

කණේ තෝඩු එරන් තෝඩු
සැලෙන දිළෙන එරන් තෝඩු

කණේ තෝඩු එරන් තෝඩු
සැලෙන දිළෙන එරන් තෝඩු
ඉනේ ඇන්ද දේදුණු සළු රුවිනි සල සලා

කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා

වරළ මලිනි සරසලා
එ මල් පියළි බිම හලා

වරළ මලිනි සරසලා
එ මල් පියළි බිම හලා

රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා

රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා

ලවන හසින සරසලා
නෙතඟ බැලුම් බල බලා

ලවන හසින සරසලා
නෙතඟ බැලුම් බල බලා



Credits
Lyrics powered by www.musixmatch.com

Link