Yatagiya Dawasa (LiViN JAiL Version)
යට ගිය දවස බරණැස් නුවර
බොහොමයක් කතා
නොසිතා සිතා මතා
නොහඬා හඬා දොඩා
යමි නගරය හැර දා
මතක පහන් එලි එල්ලූ
එකම පාරවල් දිගේ
අතර මං වෙවී නිතර තැවි තැවී
ඒ මේ අත ගිය යුගේ
දැන් නම් ඉවරයි වගේ
ජිවිතේ හරිම තැන
පහු උනා දැන් එතැන
ඊලග නැවතුම
අතන ද මෙතැන ද
කොතැනත් එතැනයි තැන
බොහොමයක් කතා
නොසිතා සිතා මතා
නොහඬා හඬා දොඩා
යමි නගරය හැර දා
මතක පහන් එලි එල්ලූ
එකම පාරවල් දිගේ
අතර මං වෙවී නිතර තැවි තැවී
ඒ මේ අත ගිය යුගේ
දැන් නම් ඉවරයි වගේ
ජිවිතේ හරිම තැන
පහු උනා දැන් එතැන
ඊලග නැවතුම
අතන ද මෙතැන ද
කොතැනත් එතැනයි තැන
Credits
Writer(s): Chamara Guruge
Lyrics powered by www.musixmatch.com
Link
Other Album Tracks
- Yatagiya Dawasa (LiViN JAiL Version)
- Mama Nube Kisiwaku Nowe (LiViN JAiL Version)
- Ahasa Wage (LiViN JAiL Version)
- Gimhana Rithuwe (LiViN JAiL Version)
- Hiru Maki (LiViN JAiL Version)
- Niwunaden (LiViN JAiL Version)
- KEanamadiriyek (LiViN JAiL Version)
All Album Tracks: Home Made Music Volume 5 (LiViN JAiL Version) >
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.