Mama Nube Kisiwaku Nowe (LiViN JAiL Version)

මම නුඹේ කිසිවෙකු නොවේ
මේ ගීය නුඹ හට නොවේ
ආදරය යනුවෙන් ලොවේ
අමුතුවෙන් කිසිවක් නොවේ

ජීවිතේ දිගු මාවතේ
අතරමග නැවතුම් නැතේ
අතුරු මංවල අතර මංවී
ඉතුරු දුර යන්නේ කෙසේ

බාඳුරා යායක් දිගේ
හෙම්බත්ව බඹරෙකු ඇදේ
උගේම අත්තටු අතගගා ඌ
උටම දොස් පවරනු ඇසේ



Credits
Writer(s): Chamara Guruge
Lyrics powered by www.musixmatch.com

Link