Niwunaden (LiViN JAiL Version)

සිහිනෙන් දුන් හාදුවක උණුසුම රන්දා මුවග
විහිදුණු නන්නාඳුනන දිලිසෙන ඇස් ඇයි මතක

ඔබ උන් මන්දාකිණියේ
මිහිරැති සංත්රාසයට
ලොල්වී උන්නා සැබැවි
සරතැස නිවිහැනහිල්ලෙ
නිවුණාදෙන් නිවුණාදෙන්

යහමින් ඉන්නා තුරුලේ
සෙනෙහස තිවුණේ මුහුණේ
පැහැදිලි රහසින් කුමන මොහොතක
මේ බැමි බැදුණේ



Credits
Writer(s): Sudantha Fernando
Lyrics powered by www.musixmatch.com

Link