Kuwana Shapaya

බින්දා ඔබ හද බින්දා
හදවත බින්දා
රන්දා පපු තුළ රන්දා
සෙනෙහස රන්දා

වින්දා මම දුක් වින්දා
ඔබ රජ හින්දා
මැරුණේ මම ඔබ හින්දා
ශාප කරන්නා

සිඳ බිඳ ඔබ මා හැර ගියදා ඔබ මැවුනේ
හදවත කොන ඔබෙ මතකය මා සිත දැවුනේ

පෙරදා ඔබ මා සමඟින් සිටි සන්තොසිනේ
ඇයි මා ආලය අතහැර අද සෝ දුකිනේ

බින්දා ඔබ හද බින්දා
හදවත බින්දා
රන්දා පපු තුළ රන්දා
සෙනෙහස රන්දා

වින්දා මම දුක් වින්දා
ඔබ රජ හින්දා
මැරුණේ මම ඔබ හින්දා
ශාප කරන්නා



Credits
Writer(s): Tharunika Wedage
Lyrics powered by www.musixmatch.com

Link